Only logged in customers who have purchased this product may leave a review.
Quality Eggs
Currently, this product is unavailable
රු 550.00
කෘෂි විද්‍යා පීඨයේ, පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ, සෞඛ්‍යාරක්ෂිත ගොවිපොළ කරමවේදයන් යටතේ පාලනය කරනු කිකිළියන්ගෙන් ලබා ගත් ගුණාත්මක බිත්තර (Quality Eggs).
ඉතා වැදගත්!
1. බිත්තර මලු 15ක් පමණක් දිනකට අලෙවි කරනු ලබයි.*
2. එක් අයෙකුට, වරකට ඇණවුම් කල හැක්කේ එක් බිත්තර මල්ලක් පමණි.
3. එක් බිත්තර මල්ලක, බිත්තර 10ක් අඩංගු වේ.
4. සෑම සතියේ දිනකම පෙ.ව. 10.00 සිට, ප.ව. 12.00 දක්වා අන්තර්ජාලය හරහා බිත්තර ඇණවුම් කල හැක.**
5. ප.ව. 1.00 ට පසුව ස්වයංක්‍රීයව ඇණවුම් ලබා ගැනීම නතර වනු ඇත.
6. ඇණවුම් කල බිත්තර එදින ප.ව. 12.00 සිට 2.30 දක්වා කාලය තුලදී, CO-OP City වෙත පැමිණ, මුදල් ගෙවා ලබා ගත හැක.
*: දෛනික එකතු වන බිත්තර (Quality Eggs) ප්‍රමාණය අනුව මෙය වෙනස් වේ.
**: ලැබෙන ඇනවුම් ප්‍රමාණය මත තීරණය වේ.





Reviews
There are no reviews yet.