Farm Fresh Curry Chicken

රු 750.00

කෘෂි විද්‍යා පීඨයේ, පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය කෘශිවිද්‍යා ගොවිපොලෙහි සෞඛ්‍යාරක්ෂිතව නිපදවන ලද CURRY CHICKEN.

ඉතා වැදගත්!
1. එක් අයෙකුට වරකට මිලදී ගත හැක්කේ කුකුළන් උපරිම 01ක් පමණි.
2. ගෙවිය යුතු මුදල එදිනට කුකුළු මස් කිලෝවක මිල අනුව තීරණය වේ.
3. වරකට කුකුළන් 110 ක් අලෙවි කරනු ලබයි.*

*: එදිනට මස් සඳහා මරණ කුකුලන් ගණන අනුව තීරණය වේ.
**: ලැබෙන ඇනවුම් ප්‍රමාණය මත තීරණය වේ.

Out of stock

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.