Farm Fresh Chicken

රු 1,000.00

කෘෂි විද්‍යා පීඨයේ, පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ, සෞඛ්‍යාරක්ෂිත ගොවිපොළ කරමවේදයන් යටතේ පාලනය කරනු ලබන බ්‍රොයිලර් කුකුළන්ගෙන් ලබා ගත් නැවුම් කුකුළු මස්.

ඉතා වැදගත්!
1. එක් අයෙකුට වරකට මිලදී ගත හැක්කේ කුකුළන් උපරිම 01ක් පමණි.
2. ගෙවිය යුතු මුදල එදිනට කුකුළු මස් කිලෝවක මිල අනුව තීරණය වේ.
3. වරකට කුකුළන් 200 ක් අලෙවි කරනු ලබයි.*

*: එදිනට මස් සඳහා මරණ කුකුලන් ගණන අනුව තීරණය වේ.
**: ලැබෙන ඇනවුම් ප්‍රමාණය මත තීරණය වේ.

Out of stock

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.